Newsඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

-

spot_img

ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා.

ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ.

මේ අතර ”ඉරානයේ සියල්ල විනාශ වී ඇතැයි” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන් හමුවේ පවසා තිබෙනවා.

සෙනසුරාදා සිය හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට ඉරානයේ ඉලක්ක 1,700 කට වඩා පහර දී ඇති බවයි අමෙරිකාව ප්‍රකාශකර ඇත්තේ.

රතු අඩ සඳ සංවිධානය පවසන ඇතතේ යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ මේ දක්වා මියගිය පුද්ගලයින් ගණන 787 දක්වා ඉහල ගොස් ඇති බවයි.

ටෙහෙරාන් අගනුවර වැසියන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින බවද විදෙස් වාර්තාවල සඳහන්.

මේ අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ එෛතිහාසික ගෝලස්තාන් මාලිගයට හානි සිදුවීම පළිබඳව ඉරානය යුනෙස්කෝවට පැමිණිලි කර තිබෙනවා.

අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුනහොත් මැදපෙරදිග ආර්ථික මධ්‍යස්ථාන සියල්ලටම පහර දෙන බවද ඉරානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන්.

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you