Artව්‍යාජ අනන්‍යතාවලට රැවටෙන්න එපා!

ව්‍යාජ අනන්‍යතාවලට රැවටෙන්න එපා!

-

spot_img

ව්‍යාජ අනන්‍යතාවලට රැවටෙන්න එපා! – Identity (2025)

ගොඩක් දෙනා කැමතියි අනිත් අයව මෙහෙයවන්න. තමන්ගෙ බලය අනිත් අයට පෙන්නන්න. මෙතනදි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ රැවටීම. ව්‍යාජ “අනන්‍යතාවයක්” එහෙම නැතිනම් සැබෑව වසංකොට වෙස්මුහුණකින් මිනිස්සු රැවටීම. සත්‍යය නම් එවැනි ව්‍යාජ මිනිසුන්ට තමන්ගේම කියා අනන්‍යතාවයක් නැහැ. භයානකම දේ තමයි මේ වගේ අයට පුළුවන් ලෝකෙ තියෙන ඕනම නරක වැඩක් කරන්න. ගොඩක් වෙලාවට අපි කෙනෙක් ගැන තේරුම් ගන්නෙ ඔහු හෝ ඇය විසින් සමාජය ඉස්සරහ නිර්මාණය කෙරුව අනන්‍යතාවයෙන්. ඒ ව්‍යාජ අනන්‍යතාවයට පිටුපසින් ඇති සැබෑව ඊට හාත්පසින්ම වෙනස් අමිහිරි එකක් විය හැකියි. 

Identity

යුවතියන් බ්ලැක්මේල් කරන, ඇඳුම් සාප්පුවක සේවකයෙක් වුණ අමර්ව නාඳුනන පුද්ගලයෙකු විසින් පුළුස්සා මරා දමනවා. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීම පොලිස් පරීක්ෂක ඇලන්ට භාරවෙනවා. ඇලන්ට ඉන්නවා සිද්ධිය ඇසින් දුටු ඇලීෂා නම් වූ සාක්ෂිකාරිය. ඇලීෂා කියනව ඡායාරූපයකින් තමාට ඝාතකයව හඳුනාගත හැකි බව. ඒ අනුව ඔහු හරන් නැමති sketch artist ව ගෙනවිත් ඇලීෂගෙ විස්තරයට අනුව ඝාතකයව චිත්‍රයට නගන්නැයි පවසනවා. හරන් විසින් අඳින ලද චිත්‍රය හරන්ගේ මුහුණටම අතිශය පුදුම සහගත ලෙස සමාන බව පොලිස් පරීක්ෂක ඇලන්ට වැටහී යනවා. එසේනම් ඝාතකයා ඔහුද..?

Identity

සමහරවිට අපේ සමීපතමයන්ට පවා අපිට විශ්වාස කළ නොහැකි අනන්‍යතාවයන් තිබෙන්නට පුළුවන්. මිනිස් ස්වභාවය එයයි. කෙටි ජීවිත කාලයක් තුළ, තමන්වත් හරිහැටි නොදන්නා හේතුවක් මත ඇතැමුන් ව්‍යාජයන් සිදුකරමින්, අයහපත වපුරුවමින් ජීවත්වෙනවා. එවැනි අශිෂ්ට සමාජයක බොහොම කලාතුරකින් යුක්තිය උදෙසා සටන් වදින වීරයන් දක්නට ලැබෙනවා.

Identity

Latest news

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...
- Advertisement -spot_img

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

කාවන්තිස්ස දුටු ගැමුණු සහ එළාර

කාවන්තිස්ස, දුටු ගැමුණු සහ එළාර ඇතෙක් කියන්නේම රජෙක් වගේ සතෙක්. ඒ නිසාමදෝ පැරැන්නෝ ඇත් රජයයි ආමන්ත්‍රණය කළෝය. මේ දිනවල කතාබහද...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you