Newsපියුමි හංසමාලි පද්මෙ එක්ක ඇති සබඳතාව කියයි

පියුමි හංසමාලි පද්මෙ එක්ක ඇති සබඳතාව කියයි

-

spot_img

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග කිසිදු ආකාරයේ මුදල් ගනුදෙනුවක් තමා විසින් සිදු කර නොමැති බව  පවසනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (21) දිනයේ දි මොහු සමඟ මුදල් ගනුදෙනු කලා දැයි විමසා සිටි බවත් තමාට එවැනි ආකාරයේ නීති විරෝධි මුදල් අවශ්‍ය නොවන බවත් ෆේස්බුක් සටහනක් පලකරමින් පියුමි හංසමාලි අවධාරණය කර සිටිනවා.

එහිදි පියුමි හංසමාලි පවසන්නේ 2002 වසරේ ඩුබායි හිදි පැවති අවුරුදු උත්සවයකදි කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා හමු වු බවයි.

තවත් නළු නිළියන් සහභාගී වී සිටි මෙම අවුරුදු උත්සවයේදී කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා තමන් සමඟ ඡායාරූප ගත් බවත් අදාළ සටහනෙන් ඇය පවසා සිටිනවා.

එම අවස්ථාවේදි පද්මේ විසින් තමාට සුදු විමට අවැසි බව පැවසු විට පියුමි හංසමාලි පවසා ඇත්තේ තමන් අලෙවි කරන ක්‍රීම් වර්ගය ආලේපනය භාවිත කරන ලෙසයි.

මීට එහා ගිය කිසිඳු සබඳතාවයක් ඔහු සමඟ නොමැති බවත් තමන් පාතාලයට ඉතා බියක් දක්වන බවත් මෙම සටහන මගින් ඇය වැඩිදුරටත් පවසා සිටිනවා.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you