Newsපියුමි හංසමාලි පද්මෙ එක්ක ඇති සබඳතාව කියයි

පියුමි හංසමාලි පද්මෙ එක්ක ඇති සබඳතාව කියයි

-

spot_img

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග කිසිදු ආකාරයේ මුදල් ගනුදෙනුවක් තමා විසින් සිදු කර නොමැති බව  පවසනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (21) දිනයේ දි මොහු සමඟ මුදල් ගනුදෙනු කලා දැයි විමසා සිටි බවත් තමාට එවැනි ආකාරයේ නීති විරෝධි මුදල් අවශ්‍ය නොවන බවත් ෆේස්බුක් සටහනක් පලකරමින් පියුමි හංසමාලි අවධාරණය කර සිටිනවා.

එහිදි පියුමි හංසමාලි පවසන්නේ 2002 වසරේ ඩුබායි හිදි පැවති අවුරුදු උත්සවයකදි කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා හමු වු බවයි.

තවත් නළු නිළියන් සහභාගී වී සිටි මෙම අවුරුදු උත්සවයේදී කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා තමන් සමඟ ඡායාරූප ගත් බවත් අදාළ සටහනෙන් ඇය පවසා සිටිනවා.

එම අවස්ථාවේදි පද්මේ විසින් තමාට සුදු විමට අවැසි බව පැවසු විට පියුමි හංසමාලි පවසා ඇත්තේ තමන් අලෙවි කරන ක්‍රීම් වර්ගය ආලේපනය භාවිත කරන ලෙසයි.

මීට එහා ගිය කිසිඳු සබඳතාවයක් ඔහු සමඟ නොමැති බවත් තමන් පාතාලයට ඉතා බියක් දක්වන බවත් මෙම සටහන මගින් ඇය වැඩිදුරටත් පවසා සිටිනවා.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you