Newsතෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

-

spot_img

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පැවැසීය.

පසුගිය අප්‍රේල් මාසයේදී ඩීසල් බැරලයක මිල ඩොලර් 291.82 ක් දක්වා ඉහළ ගියද මේ වනවිට ඩීසල් බැරලයක් ඩොලර් 140ත් 150ත් අතර මිලක පවතින බව පැවැසූ ඔහු, ඒ හේතුවෙන් පසුගිය මස පැවැති පීඩනයද නොමැති බව සඳහන් කළේය.

කෙසේ වෙතත් මැදපෙරදිග යුද්ධයේ ඇරැඹීමත් සමග ඩොලර් 89ත් 91ත් අතර පැවැති ඩීසල් බැරලයක් ඩොලර් 150ක් දක්වා ඉහළ යාම නිසා ඇතැම්විට මිල සුළු වශයෙන් ඉහළ දැමීමට සිදු විය හැකි බවද පැවැසීය. ලබන ජූලි මස අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන තොග මෙරටේ ඇති බැවින් මෙම මස 28  සහ 31 යන දිනවල බොරතෙල් නෞකා දෙකක් මෙරටට ළඟා වීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you