Newsට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

-

spot_img

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි. විශ්වාසය මත පදනම්ව ඇති වෙළඳපළ රටාවත්, රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට රජයට ඇති හැකියාවත් ගැන වෙළඳපොළ තුළ ඇති විශ්වාසය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවද හර්ෂ ද සිල්වා සඳහන් කර සිටී. මේ සම්බන්ධව අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මෙසේද පැවසීය.

Harsha-de-Silva-
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා

“යුද්ධය බලපා ඇත්තේ අපේ රටට විතරක් නෙවෙයි. ට්‍රම්ප්ගේ අලුත් බද්දෙන් ලංකාවට තවත් බද්දක් වදින්න ඉඩ තියෙනවා. වෙනත් රටවලට එහෙම වෙලා නැත්තේ ඔවුන් ඇමෙරිකාව සමග ගිවිසුම් ගැසුව නිසයි. අපි ගිවිසුම් ගහනවා කිව්වට ඒක මෙතෙක් වුණේ නෑ .”

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you