NewsSyria පල්ලියකට මරාගෙන, මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 22...

Syria පල්ලියකට මරාගෙන, මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 22 ක් මරුට

-

spot_img

Syria  – සිරියාවේ දමස්කස් (Damascus) නගරයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.IS ත්‍රස්තවාදීන් ඊයේ රාත්‍රියේ ( ජුනි 22) එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 65 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියානු මාධ්‍ය පවසනවා.හිටපු සිරියානු ජනපති බෂාර් අල් අසාද් පසුගිය දෙසැම්බරයේ බලයෙන් පහ කර,ඉස්ලාමීය නායකත්වයෙන් යුතු රජයක් පත් කරගැනීමෙන් පසු සිදුවූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය (IS වරුන්ගේ) මෙයයි.මිනිසුන් යාඥා කරමින් සිටියදී පල්ලියට ඇතුළු වූ අයෙක් කබායේ රඳවාගෙන තිබූ බෝම්බ පුපුරුවාගත් බවත්,තව අයෙක් ඇතුළුව වෙඩි තැබූ බවත් සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබේ.සිද්ධිය වන අවස්ථාවේ බැතිමතුන් 350 ක් පමණ එහි රැඳී සිට තිබෙනවා.ආරක්ෂක අංශ මේවන විට විමර්ශන සිදුකරන බවත් මෙය ” ජාතික සහජීවනය අඩපණ කර,රට අස්ථාවර කිරීමට ගත් උත්සාහයක් ” බවත් සිරියානු විදේශ අමාත්‍යාංශය පවසනවා.

– The Guardian ඇසුරිනි –

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you