NewsSri Lanka Vs Zimbabwe T20i නව ප්‍රවේශ පත්‍ර කවුළුවක්

Sri Lanka Vs Zimbabwe T20i නව ප්‍රවේශ පත්‍ර කවුළුවක්

-

spot_img

Sri Lanka Vs Zimbabwe T20i ඉතිරි තරඟ දෙක සඳහා ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට ඔරුගොඩවත්ත, බෝධිරාජරාජ මාවතේ නව ප්‍රවේශපත්‍ර කවුළුවක් ස්ථාපිත කර තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර කවුළුව අද (16) පෙරවරු 9.30 ට විවෘත කිරීමට නියමිතයි. ඒ කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත ප්‍රවේශ පත්‍ර කවුළුවට අමතරවයි.

ක්‍රීඩා ලෝලීන්ට http://www.srilankacricket.lk පිවිසීමෙන් අන්තර්ජාලය හරහා ද ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමටද හැකියාව තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර මිල ගණන්.

A-B Upper Rs. 1000
A-B Lower Rs. 750
C-D Upper Rs. 500
C-D Lower Rs. 200
Grand Stand Rs. 3000

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you