ArtGangubai Kathiawadi චිත්‍රපටයට Film Fare සම්මාන වැසි වසී !

Gangubai Kathiawadi චිත්‍රපටයට Film Fare සම්මාන වැසි වසී !

-

spot_img

Film fare 68 වෙනි සම්මාන උලෙළ පසුගිය අප්‍රේල් 27 වැනිදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වූවේ මුම්බායිහි දී.බොලිවුඩ් තරු රැසකගේ සහභාගීත්වයෙන්,විලාසිතා වලින් එම රාත්‍රිය වර්ණවත් වුනා.මේ අවස්ථාව සඳහා සත්කාරකත්වය සැපයූවේ සුපිරි නළු සල්මන් ඛාන්.කළු පැහැ ඇඳුමින් සැරසුන ඔහුගේ කඩවසම් පෙනුම සියල්ලන්ගේම අවධානයට ලක් වූවා.සංජේ ලීලා බන්සාලි ගේ අධ්‍යක්ෂණයක් වූ Gangubai Kathiawadi මෙවර Film fare උළෙලේ වැඩිම සම්මාන ගණනක් හිමි කරගත් චිත්‍රපටය බවට පත්වුනා.

හොඳම චිත්‍රපටය              –      Gangubai Kathiawadi

හොඳම අධ්‍යක්ෂණය         –       සංජේ ලීලා බන්සාලි (Gangubai Kathiawadi)

හොඳම නළුවා                –       රාජ්කුමාර් රාවෝ (Badhaai Do)

හොඳම නිළිය                 –       ආලියා භාත් (Gangubai Kathiawadi)

හොඳම සහය නළුවා          –       අනිල් කපූර් (Jugjugg jeeyo)

 

හොඳම සහය නිළිය           –       ශීබා (Badhaai Do)

හොඳම දෙබස්                  –      Gangubai Kathiawadi

හොඳම පසුබිම් ගීත ගායකයා  –      අර්ජිත් සිං

හොඳම පසුබිම් ගීත ගායිකාව  –      කවිතා සෙත්

හොඳම සිනමාකරණය,නර්තන නිර්මාණය,පසුතල නිර්මාණය සඳහා ද හිමි සම්මාන හිමිකරගැනීමට Gangubai Kathiawadi සිනමාපටය සමත්වීම විශේෂත්වයක්.

– The Indian Express ඇසුරෙනි –

 

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you