NewsChild abuse දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී දැරියක් අපයෝජනය කෙරේ.

Child abuse දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී දැරියක් අපයෝජනය කෙරේ.

-

spot_img

Child abuse දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී දැරියක් අපයෝජනය කෙරේ.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි අවුරුදු හතරක් වයස දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියන සිද්ධියකට අදාළව 74 හැවිරිදි පුද්ගලයෙකු වරකාපොල පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි එම,දිවා සුරකුම් මධ්‍යස්ථානයේ පාලිකාව ගේ සැමියා බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන මෙම සිව්හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කර ඇති අතර, සැකකරු වැඩි දුර පරීක්ෂණ පවත්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වරකාපොල පොලිසිය පවසනවා.

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you