ArtBook Launch - නිලන්ති වර්ණසුරියගේ යලිත් හිනැහෙමි

Book Launch – නිලන්ති වර්ණසුරියගේ යලිත් හිනැහෙමි

-

spot_img

Book Launch – නිලේකා එදිරිවීර ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබා, එහිම විශ්ව විද්‍යාල ආචාර්යවරියක් ලෙස කාලයක් රැකියාව කළ තරුණියක්. ඇය නැවත ලංකාවට පැමිණෙන්නේ FIRE (Financially Independent Retire Early) කියන සංකල්පය අනුව සරල ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ ගමනේදී නිලේකාට මුහුණ දීමට සිදුවන ගැටළු සහ ඇයට හමුවූ යශෝධ හා තිසර නම් එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත ස්වභාවයන් ඇති තරුණයන් දෙදෙනෙකු වටා ගෙතුණු කතාවක් රැගත් නිලන්ති වර්ණසුරිය විසින් රචිත “යලිත් හිනැහෙමි” නවකතාව ළගදීම ජනගත කිරීමට නියමිතයි.

Yalith Hinahemi Book

 

මෙම නවකතාව ඔබට මහනුවර Kandy book fair එකේදී ලබාගැනීමේ පහසුකම් සලසා ඇති අතර ජුලි පලවෙනිදා පෙ.ව.11.00 සිට ප.ව.1.00 දක්වා G1 හි නොහඳුනන්නි ප්‍රකාශන කුටිය තුළදී Signing event එකක්ද පැවැත්වෙන බව අපට දන්වා තිබෙනවා. පෙර ඇනවුම් සහ වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය හරහා Storyflix (Pvt) Ltd සම්බන්ධ කරගත හැකි බව කතුවරිය සඳහන් කර එවා තිබෙනවා. මෙම නවකතාව කියවා බලන ලෙස ඔබට ආරාධනා කරන අතර නිලන්ති වර්ණසුරියට Thulana Mag සුබ පැතුම් එක් කරනවා.

වැඩි විස්තර:

Storyflix (Pvt) Ltd – +94 77 354 9230

නිලන්ති වර්ණසුරිය : nilsooriya@gmail.com

 

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you