SportsAfghanistan vs Sri Lanka එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා...

Afghanistan vs Sri Lanka එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය

-

spot_img

Afghanistan vs Sri Lanka ලබන සිකුරාදා (02) හම්බන්තොටදී ආරම්භ වන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ. මෙතෙක් ප්‍රකාශයට පත් කල නැතත් ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව කණ්ඩායම් සාමාජිකයින් පහත පරිදි වේ.

දිමුත් කරුණාරත්න
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස් (Wk)
ඇන්ජලෝ මැතිව්ස්
චරිත් අසලංක
සධීර සමරවික්‍රම (Wk)
ධනජය ද සිල්වා
දසුන් ශානක (C)
චාමික කරුණාරත්න
දුෂාන් හේමන්ත
මහීෂ් තීක්ෂණ
වනිඳු හසරංග
ලහිරු කුමාර
දුෂ්මන්ත චමීර
මතීෂ පතිරණ
කසුන් රාජිත

(උපුටා ගැනීම – Newswire)

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you