Newsවට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා

-

spot_img

වට්ස්ඇප් හා මැසේන්ජර් හරහා තුන්දාහක් හැක් කරලා

ලංකාවේ  ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, සහ වෘත්තියවේදින් ඇතුළු තුන්දහසකට වැඩි පිරිසක් මෑත කාලයේ දී පරිඝණක හැකරුවරුන්ගේ විවිධ වංචාවලට ගොදුරු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ හැකර්වරුන්ට ගොදුරු වූ බොහොමයක් දෙනා පරිඝණක සාක්ෂරතාව අඩු මට්ටමක පසුවන්නෝය. හැකර්වරුන් විසින් මොවුන්ගේ ජංගම දුරකතන සහ වට්ස්ඇප් සේවාවලට ව්‍යාජව ඇතුළු වී ඔවුන්ගේ හිතවත් පිරිස්  රවටා වරින්වර ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට නිරතව සිටි කිහිප දෙනකු මේ වන විටත් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස ගැනද පොලිසිය දැඩි සෙවිල්ලෙන් පසු වන බව පවසන පොලීසිය, එසේ ජංගම දුරකතනවලට  එවන ලින්ක් හෝ ෆයිල් විවෘත කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ධාරා අබේනායක විසිනි.

Latest news

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර...

වී වලට මිල සූත්‍රයක්

වී වලට මිල සූත්‍රයක් ආණුඩුව පෙන්වා දෙන ආකාරයේ ලාබයක් වී ගොවිතැන තුළින් ගොවියාට නොලැබෙන බවත් වී සඳහා ලබා දෙන සහතික...
- Advertisement -spot_img

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

එල්නිනෝ එක්ක එන ලෙඩරෝග

එල්නිනෝ එක්ක එන ලෙඩරෝග - Diseases with El Nino ස්වාභාවික සංසිද්ධි අපට වැළැක්විය නොහැකිය. ඒ උදෙසා කළ යුත්තේ පෙරතියා සූදානම්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you