More
    NewsAKD ජනාධිපතිවරයාගේ චේතනාව හොඳ ඇති, හැබැයි වැඩ බෑනේ -...

    AKD ජනාධිපතිවරයාගේ චේතනාව හොඳ ඇති, හැබැයි වැඩ බෑනේ – නාමල් රාජපක්ෂ

    -

    spot_img

     AKD  – වත්මන් ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 159 දෙනා හොඳ කථිකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

    ඔවුන්ට ඉඳහිට කවියක් දෙකක් වැරදුණද, ඔවුන් හොඳ කථිකයන් බවත්, කවි වරද්දා ගත්තාට කම් නැති බවත්, නමුත් වැඩ වරද්දා නොගන්නා ලෙසයි අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

    2048 දී රට සංවර්ධනය කිරීමට නායකයන් පැමිණි බවද, තවත් ජනාධිපතිවරයෙක් 2032 ට ගොස් ඇති බවද ඔහු පවසනවා.

    අනුර කුමාර ජනාධිපතිවරයාගේ චේතනාව යහපත් වුවද, වැඩ බැරි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Of former presidents හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට කැබ්නට් අනුමැතිය

    Of former president - හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට හිමිවන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි, 1986 අංක 4...

    Drug raids අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට

    Drug raids - බොරැල්ල පොලිස් වසමේ ‘සිරිසර උයන’ මහල් නිවාසය අසලදී අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.බොරැල්ල පොලිස්...

    Tourist Visa from Maldives ලාංකිකයන්ට මාලදිවයිනෙන් දින 90ක On-Arrival සංචාරක වීසා

    Tourist Visa from Maldives - සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක...

    The most beautiful island ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කරයි

    The most beautiful island - 2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත.ඒ ගෝලීය සංචාරක...
    - Advertisement -spot_img

    Tourist Visa from Maldives ලාංකිකයන්ට මාලදිවයිනෙන් දින 90ක On-Arrival සංචාරක වීසා

    Tourist Visa from Maldives - සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක...

    Mia Goth එයා කැමති බය හිතෙන ෆිල්ම් වලට

    Mia Goth - නිරූපිකාවක් ලෙසින් සිනමාවට පිවිසි ඇය බොහෝවිට දක්නට ලැබුනේ ත්‍රාසජනක චිත්‍රපට තුළින්. X චිත්‍රපට මාලාව ඇයට විශාල...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page