More
    NewsParliament යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය අද

    Parliament යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය අද

    -

    spot_img

    Parliament – “යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ” පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.ඒ, ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන යෝජනාවකට අනුවයි.

    ඒ අනුව අද සවස 05.30 දක්වා එම විවාදය පැවැත්වීමට පසුගිය අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.මීට පෙර තීරණය කර තිබුණේ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේදී විවාදයට ගැනීමටයි.

    එම කෙටුම්පත සම්බන්ධව මතුව ඇති තාක්ෂණික කාරණා හේතුවෙන් අදාළ කටයුතු අවසන් වීමෙන් පසු නැවත ඉදිරි පාර්ලිමේන්තු දිනකදී එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට ඉකුත් අඟහරුවාදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.

    යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ එක් අදියරක් ලෙස අද පැවැත්වෙන කල් තැබීමේ විවාදය යොදාගන්නා බවයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

    Latest news

    කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

    කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

    මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

    මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

    පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

    පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
    - Advertisement -spot_img

    සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

    සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

    පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

    පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page