NewsMichael Jackson නිරුවතින් දුටු හොලිවුඩ් නිළිය

Michael Jackson නිරුවතින් දුටු හොලිවුඩ් නිළිය

-

spot_img

Michael Jackson – කලකට ඉහත හොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක වූ, Jane Fonda, තමන් මයිකල් ජැක්සන් නාන තටාකයක නිරුවතින් සිටිනු දුටු බව පවසා තිබෙනවා.

85 වියැති ඇය එසේ පවසා තිබෙන්නේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි. ඇය පවසන ආකාරයට, එදින තමන් Golden Pond අසළ රූපගත කිරීමක නිරතව සිටියදි මෙය දුටු බවත්, ඔහු ඉතා සිහින් සිරුරකට හිමිකම් කියු බවත් සඳහන් කොට තිබෙනවා.

එවක පටන් මයිකල් තමාගේ සමීප මිතුරෙකුව සිටි බවත්, තමා තරුණ අවධියේම මිය යන බව ඔහු දැන සිටි බවත් Jane Fonda වැඩිදුරටත් එම සම්මුඛ සාකච්ඡාවේදී විස්තර කොට තිබෙනවා.

(hollywoodlife.com ඇසුරෙනි.)

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you