NewsFrom bad weather හැටන් ප්‍රදේශයේ වතු ගණනාවකට විදුලිය අහිමි...

From bad weather හැටන් ප්‍රදේශයේ වතු ගණනාවකට විදුලිය අහිමි වෙයි

-

spot_img

From bad weather – මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික සුළං සහ වර්ෂාව හේතුවෙන් හැටන්, රුවන්පුර සහ විග්ටන් ඇතුලු‍ වතු ගණනාවකට විදුලි බලය ඇණ හිට තිබෙනවා.

හැටන් – රුවන්පුර, විග්ටන් මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද අලු‍යම සිට උදෑසන දක්වා බාධා එල්ල විය.ගස කඩා වැටීමත් සමග මාර්ගය අසල තිබූ අධි බලැති විදුලි රැහැන් පද්ධතියකට ද හානි සිදුව තිබෙනවා. මේ වන විටත් අවධානම් සහිත ගස් කපා දැමීම සඳහා හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කටයුතු කරමින් සිටී.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you