NewsNamal karunaratne නඩු එනකොට,චාමරලා කෑ ගහන එක පුදුමයක් නෑ

Namal karunaratne නඩු එනකොට,චාමරලා කෑ ගහන එක පුදුමයක් නෑ

-

spot_img

Namal karunaratne – නඩු පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා උඩ පැන කෑ ගැසීම සම්බන්ධයෙන් පුදුමයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව චීන පොහොර නැව් නඩුව, කිරි හරක් නඩුව වැනි නඩු බොහෝමයක් ඉදිරියට පැමිණෙන බවත්, ඒවා එනවිට ඔවුන්ට හිරගෙවල් අලුතෙන් නිර්මාණය කිරීමට සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

තමන්ට ජම්පර් අන්දවන බවට අභියෝග කරන්නේ ජම්පර් ඇඳි පුද්ගලයෙක් බවද, ජම්පරය ඇඳීම කෙසේ වෙතත් සුළු හෝ වංචාවක් වත්මන් ආණ්ඩුව සිදුකර නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you