More
    SportsVirat Kohli වසර 18 කට පසු කඳුළු අතරින් දිනාගත්...

    Virat Kohli වසර 18 කට පසු කඳුළු අතරින් දිනාගත් කුසලානය

    -

    spot_img

    Virat Kohli – ඊයේ (ජුනි 03) ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) අවසන් මහා තරඟයෙන් Royal Challengers Bangaluru කණ්ඩායම ජයග්‍රහණය කළා. ඒ ප්‍රතිවාදී Panjab King කණ්ඩායම ලකුණු 6 කින් පරාජය කරමින්. කඩුළු 9 ට ලකුණු 190 ක් රැස් කිරීමට Royal Challengers Bangaluru කණ්ඩායම සමත් වූ අතර විරාට් කෝලි ලකුණු 43 ක් ලබාගත්තා. කෝලි වසර 18 ක් පුරාවට Royal Challengers Bangaluru කණ්ඩායම සඳහා ක්‍රීඩා කළා.

    Virat Kohli

    තරඟය අවසානයේ ඔහු කඳුළු සලමින් සිය බිරිඳ අනුෂ්කා ෂර්මාව සිප වැළඳගත්තේ රසිකයන්ගේ ප්‍රීති ඝෝෂා මැදින්. මෙය විරාට් කෝලිගේ ක්‍රිකට් ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක් වනු ඇත. මෙම ජයග්‍රහණය තමාට තම කණ්ඩායමට මෙන්ම රසිකයන්ට විශාල ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් වසර 18 ක් පුරාවටම තම තරුණකාලය කැප කළ බවත් තමන් උපරිමය සිදුකළ බවත් සිහිනයක් වැනි මේ ජයග්‍රහණය හමුවේ තමා බොහෝ හැඟීම්බර වූ බවත් විරාට් කෝලි පවසා සිටියා.

    hauterrfly ඇසුරිනි –

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page