ArtGangubai Kathiawadi චිත්‍රපටයට Film Fare සම්මාන වැසි වසී !

Gangubai Kathiawadi චිත්‍රපටයට Film Fare සම්මාන වැසි වසී !

-

spot_img

Film fare 68 වෙනි සම්මාන උලෙළ පසුගිය අප්‍රේල් 27 වැනිදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වූවේ මුම්බායිහි දී.බොලිවුඩ් තරු රැසකගේ සහභාගීත්වයෙන්,විලාසිතා වලින් එම රාත්‍රිය වර්ණවත් වුනා.මේ අවස්ථාව සඳහා සත්කාරකත්වය සැපයූවේ සුපිරි නළු සල්මන් ඛාන්.කළු පැහැ ඇඳුමින් සැරසුන ඔහුගේ කඩවසම් පෙනුම සියල්ලන්ගේම අවධානයට ලක් වූවා.සංජේ ලීලා බන්සාලි ගේ අධ්‍යක්ෂණයක් වූ Gangubai Kathiawadi මෙවර Film fare උළෙලේ වැඩිම සම්මාන ගණනක් හිමි කරගත් චිත්‍රපටය බවට පත්වුනා.

හොඳම චිත්‍රපටය              –      Gangubai Kathiawadi

හොඳම අධ්‍යක්ෂණය         –       සංජේ ලීලා බන්සාලි (Gangubai Kathiawadi)

හොඳම නළුවා                –       රාජ්කුමාර් රාවෝ (Badhaai Do)

හොඳම නිළිය                 –       ආලියා භාත් (Gangubai Kathiawadi)

හොඳම සහය නළුවා          –       අනිල් කපූර් (Jugjugg jeeyo)

 

හොඳම සහය නිළිය           –       ශීබා (Badhaai Do)

හොඳම දෙබස්                  –      Gangubai Kathiawadi

හොඳම පසුබිම් ගීත ගායකයා  –      අර්ජිත් සිං

හොඳම පසුබිම් ගීත ගායිකාව  –      කවිතා සෙත්

හොඳම සිනමාකරණය,නර්තන නිර්මාණය,පසුතල නිර්මාණය සඳහා ද හිමි සම්මාන හිමිකරගැනීමට Gangubai Kathiawadi සිනමාපටය සමත්වීම විශේෂත්වයක්.

– The Indian Express ඇසුරෙනි –

 

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව

සිරගෙය තිඹිරිගෙය කරගත් පුංචි කොල්ලෙක්ගේ කතාව - Balan: The Boy සිරගෙදරක කල්ගෙවන හැම සිරකරුවක් ළඟම අපරාධයක් ගැන කතාවක් තියෙනවා. බොහෝවිට...

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you