Poemsමලේ ආතල් මොන වගේද..?

මලේ ආතල් මොන වගේද..?

-

spot_img

ඉබ්බෙක් වගේ කටුව ඇතුලට
රිංගං ඉඳ වැඩක් නෑ අද කාලෙට
පෙන්නන්න ආතල් ගජ රාමෙට
“මචං අයියේ” වරෙන් එළියට..

ඇහුවෙ නෑ උඔ ඉපදුනේ මොන
වසරෙද..?
ඒත් මං ඇහුවා මලේ ආතල් මොන
වගේද..?

අඩියක් ගසා කන පැලෙන්නට
හම්දාන් යමු කෑලී බලන්නට
“පිල්ලියක්”හරි සෙට් කරන් ජොලියට
ඔයා දන්නෑ මෙහේ ආතල් හරියට..

මලේ අපි ආතල් ගත්තු විදිහට
උඔලා කිරිකජු කොල්ලෝ අපිට
කියා පොර ටෝක් නොදී බොරුවට
පිටට තට්ටුවක් දමා හිමිහිට
“සෙට්වෙමු” කියා ආවා දවසක..

ඊටත් පස්සේ ආයේ දවසක
කෙලවගෙන මුළු පඩියටම
වෙච්ච සංගදි ඔක්කොම කියාගෙන
“අනේ අයියේ” යැයි අඬාගෙන
එනකොට මාව හොයාගෙන
ඇහුවෙ නෑ “ආතල් සනීපද.?”
උන්ගෙ තාලෙට මගේ ගානට
දුක සැමරුවා උනුත් එක්කම..

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you