Poemsමලේ ආතල් මොන වගේද..?

මලේ ආතල් මොන වගේද..?

-

spot_img

ඉබ්බෙක් වගේ කටුව ඇතුලට
රිංගං ඉඳ වැඩක් නෑ අද කාලෙට
පෙන්නන්න ආතල් ගජ රාමෙට
“මචං අයියේ” වරෙන් එළියට..

ඇහුවෙ නෑ උඔ ඉපදුනේ මොන
වසරෙද..?
ඒත් මං ඇහුවා මලේ ආතල් මොන
වගේද..?

අඩියක් ගසා කන පැලෙන්නට
හම්දාන් යමු කෑලී බලන්නට
“පිල්ලියක්”හරි සෙට් කරන් ජොලියට
ඔයා දන්නෑ මෙහේ ආතල් හරියට..

මලේ අපි ආතල් ගත්තු විදිහට
උඔලා කිරිකජු කොල්ලෝ අපිට
කියා පොර ටෝක් නොදී බොරුවට
පිටට තට්ටුවක් දමා හිමිහිට
“සෙට්වෙමු” කියා ආවා දවසක..

ඊටත් පස්සේ ආයේ දවසක
කෙලවගෙන මුළු පඩියටම
වෙච්ච සංගදි ඔක්කොම කියාගෙන
“අනේ අයියේ” යැයි අඬාගෙන
එනකොට මාව හොයාගෙන
ඇහුවෙ නෑ “ආතල් සනීපද.?”
උන්ගෙ තාලෙට මගේ ගානට
දුක සැමරුවා උනුත් එක්කම..

Latest news

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you