More
    Home News Tsunami Alert ටොංගා දූපතට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

    Tsunami Alert ටොංගා දූපතට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

    39

    Tonga Prompts Brief Tsunami Alert

    ටොංගා දූපත් ආසන්නයේ රික්ටර් මාපකය 7.1 ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා

    ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ එම භූ කම්පනය කිලෝමීටර 16 ක් (සැතපුම් 10 ක්) ගැඹුරින් සිදු වූ බවයි

    මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

    පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, සුනාමි රළ භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකි බව සඳහන් වනවා.

    දූපත් 171 කින් සමන්විත ටොංගා හි ජනගහනය 100,000 කට වඩා වැඩි වන අතර බොහෝ ජනතාව ජීවත් වන්නේ ටොංගාටාපු ප්‍රධාන දූපතේ යි.

    You cannot copy content of this page