SportsJapan Cricket නංවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් සහය

Japan Cricket නංවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් සහය

-

spot_img

Japan Cricket – ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට උපකාර කිරීම සඳහා ජපාන ක්‍රිකට් සංගමය (JCA) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ජපන් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහා ක්‍රීඩකයින්, කණ්ඩායම්, පුහුණුකරුවන් සහ කළමණාකරුවන් හුවමාරුවෙන් ජපානයට උදව් කරනු ඇත.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජපානයේ විස්සයි20 තරග ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් යවන අතර ජපන් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවේදී සත්කාරකත්වය දරණ අතර ඔවුන්ගේ ක්‍රීඩකයන්ට LPL සංචිත සමඟ පුහුණුවීම් සඳහාද අවස්ථා ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී නඕකි ඇලෙක්ස් මියාජි මහතා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපානයේ නියෝජ්‍ය තානාපති කොටාරෝ කට්සුකි මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සහ ජපාන ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ජපාන ක්‍රිකට් සංවර්ධන සුහද තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා

පවතින ක්‍රමය වීරයො උපන්ගෙයිම මරනවා - The Death of Robin Hood රොබින්හුඩ් යනු දශක කිහිපයක පටන් ලෝකයේ සෑම තැනකම ලොකු...

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you