NewsSri Lanka Vs Zimbabwe T20i නව ප්‍රවේශ පත්‍ර කවුළුවක්

Sri Lanka Vs Zimbabwe T20i නව ප්‍රවේශ පත්‍ර කවුළුවක්

-

spot_img

Sri Lanka Vs Zimbabwe T20i ඉතිරි තරඟ දෙක සඳහා ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට ඔරුගොඩවත්ත, බෝධිරාජරාජ මාවතේ නව ප්‍රවේශපත්‍ර කවුළුවක් ස්ථාපිත කර තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර කවුළුව අද (16) පෙරවරු 9.30 ට විවෘත කිරීමට නියමිතයි. ඒ කොළඹ විද්‍යා මාවතේ ස්ථාපිත ප්‍රවේශ පත්‍ර කවුළුවට අමතරවයි.

ක්‍රීඩා ලෝලීන්ට http://www.srilankacricket.lk පිවිසීමෙන් අන්තර්ජාලය හරහා ද ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමටද හැකියාව තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර මිල ගණන්.

A-B Upper Rs. 1000
A-B Lower Rs. 750
C-D Upper Rs. 500
C-D Lower Rs. 200
Grand Stand Rs. 3000

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...
- Advertisement -spot_img

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

කාවන්තිස්ස දුටු ගැමුණු සහ එළාර

කාවන්තිස්ස, දුටු ගැමුණු සහ එළාර ඇතෙක් කියන්නේම රජෙක් වගේ සතෙක්. ඒ නිසාමදෝ පැරැන්නෝ ඇත් රජයයි ආමන්ත්‍රණය කළෝය. මේ දිනවල කතාබහද...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you