NewsOppenheimer ලිංගික දර්ශනයකින් හින්දු බැතිමතුන් කැළඹෙයි

Oppenheimer ලිංගික දර්ශනයකින් හින්දු බැතිමතුන් කැළඹෙයි

-

spot_img

Oppenheimer යනු මේ වන විට ලොව පුරා අතිසාර්ථකව තිරගත වෙමින් පවතින Christopher Nolan ගේ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ ලිංගික දර්ශනයක් ඉන්දියාවේ දැඩි හින්දු මතධාරින්ගේ නවතම ඉලක්කය බවට පත් වී තිබෙනවා. බෝම්බයේ නිර්මාතෘ Robert Oppenheimer පිළිබඳ කතාවක් රැගත් මේ චිත්‍රපටයේ Cillian Murphy සහ Florence Pugh ගේ ලිංගික දර්ශනයක් අතරතුරදී Florence Pugh විසින් හින්දු ආගමේ පූජනීය ග්‍රන්ථයක් වන භගවත් ගීතාවේ පිටපතක් රැගෙන එය කියවන ලෙස Cillian Murphy ගෙන් ඉල්ලා සිටිනවා.

– Now I am become death, the destroyer of worlds –

Oppenheimer

මෙම ප්‍රකාශය දැඩි හින්දු මතධාරින්ගේ කෝපයට හේතු වී තිබෙන අතර භාරතීය ජනතා පක්ෂයේ දේශපාලඥයෙකු පැවසුවේ මෙය හින්දු ආගමට බාධා කරන ප්‍රහාරයක් සහ හින්දු විරෝධී බලවේගවල විශාල කුමන්ත්‍රණයක කොටසක් බවයි. Oppenheimer චිත්‍රපටයෙන් මෙම දර්ශනය ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

– CNN ඇසුරෙනි –

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you