NewsElon Musk ගේ Twitter වලින් කුරුල්ලා ඉගිල යයි

Elon Musk ගේ Twitter වලින් කුරුල්ලා ඉගිල යයි

-

spot_img

Elon Musk ගේ භාරකාරිත්වය යටතේ නුදුරේදීම Twitter හි පක්ෂි ලාංඡනය ඉවත් වීමට නියමිතයි. පසුගිය සෙනසුරාදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේ “X” නම් නව නාමයක් සහ කාර්යක්ෂම සේවාවක් ලෙසින් ටිව්ටර් ප්‍රතිනිර්මාණය කිරීමට තමා සැලසුම් කරන බවයි. ඔහු දැනටමත් ට්විටර් ප්‍රධාන සමාගම “X” ලෙසින් නම්කර තිබෙනවා.

Elon-Musk

Latest news

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...
- Advertisement -spot_img

පල්ලියේ මහමොළකරු නාටකය

පල්ලියේ මහමොළකරු නාටකය රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මේ වන විට රටේ ජනප්‍රිය චරිතයකි. කොටින්ම පැමිණිලි පාර්ශ්ව ඔහුව...

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය

ජේලර්ලා විතරක් මනුෂ්‍යයෝය මීට බොහෝ කලකට පෙර "සිරකරුවා" යන වවනයට සදාචාරයේ "අයිසින්" තැවරූ "රැඳවියා" යන වචනය හඳුන්වා දෙනු ලැබිණි. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you