NewsVladimir Putin බෙලරුසියාව වෙනුවෙන් පෝලන්තයට අනතුරු අඟවයි

Vladimir Putin බෙලරුසියාව වෙනුවෙන් පෝලන්තයට අනතුරු අඟවයි

-

spot_img

තම අසල්වැසි රාජ්‍යයක් සහ සමීපතම මිතුරෙක් වන බෙලරුසියාවට එල්ල කරන ලද ඕනෑම ප්‍රහාරයක් රුසියාවට එල්ල කරන ප්‍රහාරයක් ලෙස තමා සළකන බැව් රුසියානු ජනපති Vladimir Putin ප්‍රකාශ කර සිටියි. පෝලන්තයේ බටහිර ප්‍රදේශය සෝවියට් නායක Joseph Stalin විසින් දායාද කළ කොටසක් බව පෝලන්තයට මතක් කරන බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෝලන්ත අග්‍රාමාත්‍ය Mateusz Morawiecki පවසා සිටියේ Joseph Stalin යනු දහස් ගණනක පෝලන්ත ජනතාවගේ මරණයට හේතු වූ යුධ අපරාධකරුවෙක් බවයි.

Vladimir Putin

රුසියානු වැග්නර් බලකායේ සාමාජිකයන් පෝලන්ත දේශ සීමාවට නුදුරින් පිහිටි ස්ථානයක බෙලරුසියානු විශේෂ බලකා සාමාජිකයින් පුහුණු කිරීම අරඹා තිබෙනවා.Vladimir Putin ඉරිදා බෙලරුසියානු ජනපති Alexsender Lukashenko හමුවනු ඇතැයි ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර සිටියා.

– India Today ඇසුරෙනි –

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you