More
    spot_img
    NewsNASA 2023 වාර්තාගත උණුසුම්ම වසර වීමේ ඉඩකඩක්

    NASA 2023 වාර්තාගත උණුසුම්ම වසර වීමේ ඉඩකඩක්

    -

    spot_img

    NASA – මෙම ජුලි මාසය වසර ගණනාවකට පසුව උදාවූ උණුසුම්ම මාසය වියහැකි බව NASA ආයතනයේ කාලගුණ විශේෂඥ Gavin Schmid පවසනවා. ලොව පුරා සිදුවූ කාලගුණ විපර්යාස සමගින් අධික උණුසුමද මෙම මාසය පුරාවටම නොකඩවා පැවතුණා. යුරෝපයේ,එක්සත් ජනපදයේ සහ චීනයේ ඇතිවූ තාප තරංග (Heat waves) අහිතකර බලපෑම් එල්ල කරන බව ඔහු සඳහන් කරනවා.

    NASA

    මෙම තත්වයට හේතුව එල්නිනෝ රටාව පමණක්ම නොවේ. සමස්ථ ලෝකය පුරා සහ මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර මෙම තත්වය දිගටම පවතීයැයි අපේක්ෂා කෙරෙනවා. 2023 වාර්තාගත උණුසුම්ම වසර වීමේ ඉඩකඩ පවතින අතර මෙම වසර අවසානයේ සිදුවන උෂ්ණත්ව වැඩිවීම හේතුවෙන් 2024 වසර මීටත් වඩා උණුසුම අධික වසරක් වනු ඇතැයි අනුමාන පවතිනවා.

    NASA

    Latest news

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...

    Dense fog in නුවරඑළියේ ඝණ මීදුම් තත්ත්වයක්

    Dense fog in  - නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල...

    Taken to court කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට

    Taken to court - අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගෙන...

    Warnings සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

    Warnings - ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page