Newsකුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

-

spot_img

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී තිබේ. කුඹුක්වැව දිගන්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන 49 හැවිරිදි නවරත්නලාගේ සමන් බණ්ඩාර ජයපද්ම නමැත්තා එසේ මරණයට පත්ව ඇතැයි සොයාගෙන ඇත.

පසුගිය 24 දින රාත්‍රීයේදී එම පුද්ගලයාට වෙඩි වැදී ඇති බව පැවසෙන අතර මරණයට පත්ව සිටි සිටි පුද්ගලයා අසල තිබී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක්ද කොටවෙහෙර පොලීසියට හමුවී තිබේ. මෙම මරණය වෙඩි තැබීමකින් සිදු කළ ඝාතනයක්ද නැත්නම්, සියදිවි නසා ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...
- Advertisement -spot_img

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

හුවාගේ නුඩ්ල්ස් අවන්හල

හුවාගේ නුඩ්ල්ස් අවන්හල - A Bowl of Noodles කපුටෝ ලයිට් කණුව මතට එක්කාසු විය. ඔවුන්ගේ බර දැරිය නොහැකිව වයර් තරමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you