ArtGolden Visa යොහානිට UAE රන් වීසා

Golden Visa යොහානිට UAE රන් වීසා

-

spot_img

Golden Visa – ගායිකා යොහානි ද සිල්වාට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ගෝල්ඩන් වීසා පිරිනමා තිබේ. (Prestigious Golden Visa) කලාකාරිනියක වශයෙන් ඇයට සිදුකළ හැකි ගෝලීය බලපෑම,කලාව,විනෝදාස්වාදය සඳහා ඇය ලබාදුන් දායකත්වයට සහ කලාකාරිනියක ලෙසින් ඈ සතු දක්ෂතා සැළකිල්ලට ගනිමින් ඇයට ගෞරවයක් වශයෙන් මෙය පිරිනමා ඇත.

ගෝල්ඩන් වීසා යනු දිගු කාලීන වීසා බලපත්‍රයක් වන අතර එමගින් වසර දහයක් දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වීමට,රැකියාව කිරීමට හෝ අධ්‍යාපනය ලැබීම සඳහා අවස්ථාව ලැබේ.

-Daily News ඇසුරෙනි-

Yohani

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you