NewsDrunk Driving බිමත්ව රිය පැදවූ පාසල් සිසුන් අත්අඩංගුවට

Drunk Driving බිමත්ව රිය පැදවූ පාසල් සිසුන් අත්අඩංගුවට

-

spot_img

Drunk Driving බිමත්ව රිය පැදවූ පාසල් සිසුන් අත්අඩංගුවට

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු, බිමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල – ලියන්වල වත්ත ප්‍රදේශයේ දීය.

පාසල් සිසුන් තිදෙනෙකු විසින් පදවාගෙන එනු ලබන යතුරුපැදි තුනක් පිළිබඳව සැක සිතූ, රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු ඔවුන්ව නවතා පරික්ෂා කිරීමේදී මෙම පාසල් සිසුන් බිමත්ව සිටි බව තහවුරු වූ බවයි පැවසෙන්නේ.

සිසුන් පදවාගෙන පැමිණි යතුරුපැදි තුන පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් තිදෙනා දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you