More
    spot_img
    PoemsIhilum Nodena Ridumak ඉහිලුම් නොදෙන රිදුමක්

    Ihilum Nodena Ridumak ඉහිලුම් නොදෙන රිදුමක්

    -

    spot_img

    Ihilum Nodena Ridumak ඉහිලුම් නොදෙන රිදුමක්

    වැහි ලකුණු පෙන්නා
    හිම හීන වළාකුළු
    අහස පුරවා ඇන්ඳා
    මුවේ සිනහව රන්ඳා
    දොරළඟම සැරසී
    එක පුංචි පැතුමක් උන්නා
    දනිමි ඒ අහස
    වැහි දිය රැගෙන නාවේ
    නුඔ නේන හින්ඳා………..

    දුක එක මිටට ගන්නා
    ඉහිලුම් නොදෙන
    රිදුමක් ඔහේ උන්නා
    ඇතුල ගිණි ගන්නා
    දුක් කඳුළු සේරම
    මල් පැළ උඩට දැම්මා
    දනිමි මල් පැළ පවා
    ගිණි ගෙන දැවුණේ
    උහුලනු නොහැකි හින්දා………

    Ihilum Nodena Ridumak

    Latest news

    Anura Kumara Dissanayake මාක්ස්වාදී දෘෂ්ටියෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකිද..?

    Anura Kumara Dissanayake - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට සති දෙකකට පමණ පෙර, කොළඹ Monarch Imperial හෝටලයේ පැවති ව්‍යාපාරික ප්‍රජාවේ හමුවකදී,...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 64

    Hima Mal Renu හිම මල් රේණු අප පැමිණියේ බොරු ගමනක්, එසේ නොවේ නම් තේරුමක් නැති ගමනක් බව මට මේ වන...

    Hima Mal Renu හිම මල් රේණු – 63

    Hima Mal Renu හිම මල් රේණු තාත්තාට බොරුවක් පැවසීමට සිදු වීම පිළිබඳව නම් මා සිතේ සියුම් කණගාටුවක් ඇති විය. සත්‍ය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page