Sportsවිස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ නායකත්වය දසුන් ශානකට

විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ නායකත්වය දසුන් ශානකට

-

spot_img

පාකිස්තාන තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක හා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් දෙදෙනා එළඹෙන විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

නායක චරිත් අසලංක මෙරටට පැමිණීම හේතුවෙන්, කණ්ඩායමේ නායකයා ලෙස උප නායක දසුන් ශානක පත් කිරීමට තීරණය කර ඇති අතර, තුන්කොන් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට පවන් රත්නායක කැඳවීමට ද තීරණය කර තිබෙනවා.

 

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you