Newsරජරට රැජින දුම්රියේ ගින්නක්

රජරට රැජින දුම්රියේ ගින්නක්

-

spot_img

රජරට රැජින දුම්රියේ එන්ජිමෙහි අද ගින්නක් හට ගත්තා. අනුරාධපුරය සිට අලුයම 5යි 10ට පමණ බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ එම දුම්රියෙහි එන්ජිමේ ගින්න හටගෙන ඇත්තේ දහයියාගම හංදියට ආසන්න ප්‍රදේශයේදී බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අනුරාධපුර ගිනි නිවීම් අංශය පැමිණ එම ගින්න නිවා දමා තිබෙනවා.ඉන් අනතුරුව රජරට රැජින දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ගිනිගත් එන්ජිම වෙනුවට වෙනත් එන්ජිමක් සවිකළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව රජරට රැජින දුම්රිය පෙරවරු 7.30 ට පමණ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ගමන් ආරම්භ කර තිබෙනවා.රජරට දුම්රියෙහි එන්ජිමේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you