Newsදක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරෙන් 10ක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරෙන් 10ක් රෝහලේ

-

spot_img

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හා කසාගල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මේ වනවිට තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ, පානදුර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් රැගෙන කතරගම බලා ගමන් කරමින් තිබු වැගන්ආර් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙන්.

එහිදී ලොරි රථය ද පෙරලී ගොස් ඇති බව සඳහන් වනවා.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you