Newsඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

-

spot_img

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන් දෙයාකාරයකින් විදේශ විනිමය ගනුදෙනු සිදුවන බව මහ බැංකු අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ පවසයි. එහිදී පැවැති සමපේක්ෂණ චේතනාවන් හේතුවෙන් බැංකු සහ ගනුදෙනුකරුවන් අතර සිදුවූ ගනුදෙනුවලදී ඩොලරයේ අගය බොහෝ වශයෙන් ඉහළ ගිය බවද හෙතෙම පෙන්වා දෙනු ලැබිණි. කෙසේ වුවද එම අවස්ථාවේදී අන්තර් බැංකු විනිමය අනුපාතිකයන් පැවතියේ ඊට වඩා පහළ මට්ටමක බව ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා  සඳහන් කළේය .

අන්තර් බැංකු විනිමය හුවමාරු මට්ටමට බැංකුවලින් පිටත කෙරෙන විනිමය ගනුදෙනු සමපාත කිරීම හරහා වේගයෙන් ඉහළ ගිය ඩොලරයේ අගය පහළට පැමිණි බව මහ බැංකු අධිපතිවරයා එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...
- Advertisement -spot_img

ශිවාජි මහ රජුගේ කතාව

ශිවාජි මහ රජුගේ කතාව - Raja Shivaji නායකත්වය හෝ බලය උදුරාගත හැකි නමුත්, ජනතාවගේ සිතේ ලැගුම්ගන්නට, ජනතාවගේ නායකයෙකු වන්නට හැමෝටම...

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you