NewsDrunk Driving බිමත්ව රිය පැදවූ පාසල් සිසුන් අත්අඩංගුවට

Drunk Driving බිමත්ව රිය පැදවූ පාසල් සිසුන් අත්අඩංගුවට

-

spot_img

Drunk Driving බිමත්ව රිය පැදවූ පාසල් සිසුන් අත්අඩංගුවට

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු, බිමත්ව රිය පැදවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල – ලියන්වල වත්ත ප්‍රදේශයේ දීය.

පාසල් සිසුන් තිදෙනෙකු විසින් පදවාගෙන එනු ලබන යතුරුපැදි තුනක් පිළිබඳව සැක සිතූ, රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු ඔවුන්ව නවතා පරික්ෂා කිරීමේදී මෙම පාසල් සිසුන් බිමත්ව සිටි බව තහවුරු වූ බවයි පැවසෙන්නේ.

සිසුන් පදවාගෙන පැමිණි යතුරුපැදි තුන පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් තිදෙනා දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

Latest news

PayPal පහසුකම ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කෙරේ

  ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම අද (15) සිට ක්‍රියාත්මක...

වළ දැමූ නිධන් පිළිබඳ මිථ්‍යාව වැඩි වෙලා – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

මේ වසරේ මේ දක්වා නීති විරෝධී පුරාවිද්‍යා කැණීම් සිදුවීම් 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ...

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

වත්මන් රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් – විපක්ෂ නායක සජිත්

රටේ බොහෝ ප්‍රදේශවල ගොවි ජනතාව සිය ගැටලු තමාට ඉදිරිපත් කර එම ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පැවසු නිසා ඒවා...
- Advertisement -spot_img

යෝෂිත රාජපක්ෂට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

2026 මැයි මස 14 වන දින කොළඹ මහාධිකරණයේදී දිගහැරුණු නීතිමය ක්‍රියාදාමය මෙරට දේශපාලන හා නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව...

රත් දෝතළු – 88

රත් දෝතළු - 88 මට නිතර අහස් සිහි විය. ඔහුගේ මතකයෙන් මා කෙලෙස මිදෙන්නද.? මා නිවසින් පිටව ඇතිබවක් දැනගත් විට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you