ශ්‍රී ලංකා, පාකිස්තාන, සිම්බාබ්වේ තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (20) පැවැත්වෙනවා.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට රාවල්පින්ඩි හිදී ආරම්භ වීමට නියමිතයි.
දසුන් ශානක විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර, ආබාධයකට ලක්වී සිටි වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර අද තරගයට ක්‍රීඩා කරන බවයි සඳහන් වෙන්නේ.
පාර්ලිමේන්තු සජීවී විකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා නරඹන්න.



