More
    NewsWarning විදුලි සේවකයින්ගේ අනතුරු ඇඟවීම

    Warning විදුලි සේවකයින්ගේ අනතුරු ඇඟවීම

    -

    spot_img

    Warning – සිය වාත්තීය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 22 වනදා සිට ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියා මාර්ගයේ දෙවන අදියර ලබන 21 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ.

    සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද ඔහු කියා සිටියා.

    කෙසේවෙතත් වර්ජනයේ නිරත වන වෘත්තීය සමිති සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගැටලුවලට වත්මන් රජය ලබාදී ඇති විසඳුම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද මෙලෙස අදහස් පළ කළා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page