NewsTrade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

Trade Minister පළමු ලුණු තොගය බදාදා දිවයිනට

-

spot_img

Trade Minister –  ආනයනය කරන ලද ලුණු තොගයෙහි පළමු කොටස ලබන බදාදා දිවයිනට පැමිණෙන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

මැයි මාසයේදී ද බලාපොරොත්තු වූ ලුණු අස්වැන්න නොලැබිම හේතුවෙන් මෙලෙස ලුණු ආනයනයට සිදුව ඇති බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

කර්මාන්ත අංශය සඳහා මෙට්‍රික් ටොන් 30,000 ක ලුණු තොගයක් ආනයනය කර ඇති අතර, එම තොගය හෙට (20) දිවයිනට පැමිණෙන බවත්, එම තොගය ද ‍ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

ජුනි 10 වැනිදා දක්වා ලුණු ආනයනයට අවස්ථාව හිමිවන බවත්, එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 40,000 – 50,000 අතර ප්‍රමාණයක් ගෙන ඒමට අපේක්ෂා කරන බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

 

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you