SportsICC Mens Player of the Month කමිඳු මෙන්ඩිස්ට

ICC Mens Player of the Month කමිඳු මෙන්ඩිස්ට

-

spot_img

ICC Mens Player of the Month, March 2024 සම්මානය කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි යන ක්‍රීඩකයින් දෙදෙනා පරාජය කරමිනුයි කමිදු මෙම ස්ථානය හිමි කරගෙන ඇත්තේ.

මේ අනුව කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරියට සහ වනිඳු හසරංගට පසුව ICC Men’s Player of the Month සම්මානය දිනූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය.
“මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කිරීමට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා, එය මගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ආශ්වාදයක් ලෙස සලකනවා” යනුවෙන් සම්මානය හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් කමිඳු පවසා තිබෙන්නේ . “මෙවැනි පිළිගැනීමක් ක්‍රීඩකයන් ලෙස අපව දිරිමත් කරන අතර කණ්ඩායම, රට සහ ක්‍රීඩා ලෝලීන් සඳහා මෙහි ගෞරවය හිමිවිය යුතු බව කමිඳු සඳහන් කර තිබෙනවා.

“මා සමඟ නම් කළ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන මාර්ක් ඇඩෙයාර් සහ මැට් හෙන්රි විශිෂ්ට ක්‍රීඩකයින් සහ හොඳ තරඟකරුවන් ලෙස මම සලකනවා.”

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you