SportsICC Mens Player of the Month සම්මානය වනිඳු හසරංග...

ICC Mens Player of the Month සම්මානය වනිඳු හසරංග දිනා ගනී

-

spot_img

ICC Mens Player of the Month 2023 ජුනි මාසට හිමි සම්මානය තමා සතු කර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබේනවා.

ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් යන ප්‍රබල ක්‍රීඩකයින් දෙපල පරාජය කරමින් හසරංග ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙම සම්මානය හිමිව තිබෙනවා.

“මෙම සම්මානය ගැන මම අතිශයින් සතුටු වනවා. එය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වැදගත් අවස්ථාවක් වන අතර, අපි ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමෙන් පසුව ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වීම මට භාග්‍යයක් සහ ගෞරවයක්, ”හසරංග පැවසීය.

හසරංග සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩකයා වූ අතර, 25 හැවිරිදි ඔහු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට කඩුලු 5 බැගින් දවාගත් දෙවැනි ක්‍රීඩකයා බවට ද පත් විය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක්

ඖෂධ වර්ග හැටකට උපරිම මිල සංශෝධනයක් ඩොලරයේ අගය තව දුරටත් ඉහළ යාම හේතුවෙන් ඖෂධ වර්ග හැටක උපරිම මිල සංශෝධනයක් සිදුවන...

සතොසින් අඩු මිලට බඩු

සතොසින් අඩු මිලට බඩු වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි...
- Advertisement -spot_img

බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි නඩුවේ තීන්දුව 25 වනදා

බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවක තීන්දුව...

ඉන්ධන මිල නැවතත් ඉහළට?

ඉන්ධන මිල නැවතත් ඉහළට? නැවතත් ඇරැඹුණු මැද පෙරදිග යුදමය තත්වයත් සමග ඉහළ ගිය ඩීසල්,  පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ගවල මිල පහත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you