ArtBook Launch - නිලන්ති වර්ණසුරියගේ යලිත් හිනැහෙමි

Book Launch – නිලන්ති වර්ණසුරියගේ යලිත් හිනැහෙමි

-

spot_img

Book Launch – නිලේකා එදිරිවීර ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබා, එහිම විශ්ව විද්‍යාල ආචාර්යවරියක් ලෙස කාලයක් රැකියාව කළ තරුණියක්. ඇය නැවත ලංකාවට පැමිණෙන්නේ FIRE (Financially Independent Retire Early) කියන සංකල්පය අනුව සරල ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුවෙන්. ඒ ගමනේදී නිලේකාට මුහුණ දීමට සිදුවන ගැටළු සහ ඇයට හමුවූ යශෝධ හා තිසර නම් එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත ස්වභාවයන් ඇති තරුණයන් දෙදෙනෙකු වටා ගෙතුණු කතාවක් රැගත් නිලන්ති වර්ණසුරිය විසින් රචිත “යලිත් හිනැහෙමි” නවකතාව ළගදීම ජනගත කිරීමට නියමිතයි.

Yalith Hinahemi Book

 

මෙම නවකතාව ඔබට මහනුවර Kandy book fair එකේදී ලබාගැනීමේ පහසුකම් සලසා ඇති අතර ජුලි පලවෙනිදා පෙ.ව.11.00 සිට ප.ව.1.00 දක්වා G1 හි නොහඳුනන්නි ප්‍රකාශන කුටිය තුළදී Signing event එකක්ද පැවැත්වෙන බව අපට දන්වා තිබෙනවා. පෙර ඇනවුම් සහ වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය හරහා Storyflix (Pvt) Ltd සම්බන්ධ කරගත හැකි බව කතුවරිය සඳහන් කර එවා තිබෙනවා. මෙම නවකතාව කියවා බලන ලෙස ඔබට ආරාධනා කරන අතර නිලන්ති වර්ණසුරියට Thulana Mag සුබ පැතුම් එක් කරනවා.

වැඩි විස්තර:

Storyflix (Pvt) Ltd – +94 77 354 9230

නිලන්ති වර්ණසුරිය : nilsooriya@gmail.com

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you