Newsපණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

-

spot_img

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නව නියෝජ්‍ය වන සංරක්ෂකවරිය ලෙස පත් කර තිබේ. ඒ අනුව, ඇය අද (ඔක්තෝබර් 26 වැනි සඳුදා) සිට එම නව ධුරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. 

Crudia zeylanica

ශ්‍රී ලංකාවේ පරිසර හා වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ කතාබහකට සහ අවධානයට ලක්වූ නිලධාරිනියක වන දේවානී, කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සහ අතිශය දුර්ලභ ‘කෲඩියා සෙලනිකා’ (පණු කරඳ ගහ) ශාකය රැකගැනීම වෙනුවෙන් කළ සටන එකළ දැඩි කතාබහට ලක්විය. ඇය නීතිවිරෝධී ඉදිකිරීම් සහ පරිසර හානි වැළැක්වීම සඳහා දේශපාලන අධිකාරිය සමඟ ගැටුණු එක් ප්‍රසිද්ධ සිදුවීමක් ලෙස සනත් නිශාන්ත මන්ත්‍රීවරයා “ඔක්සිජන් කන්නදැයි?” ඇසු අවස්ථාව එකළ ජනප්‍රිය මාතෘකාවක් විය.

Crudia zeylanica

මීට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවා උසස්වීම් සහ ස්ථාන මාරුවීම්වලදී ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හරිමින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවට දේවානී ජයතිලක ප්‍රසිද්ධියේ කරුණු පෙන්වා දී තිබූ පසුබිමක, ජාතික නන බලවේග ආණ්ඩුව යටතේ ඇයට මෙම නව උසස්වීම ලැබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you