News21 රැළියට අවශ්‍ය ඉහළම ප්‍රචාරණය ආණ්ඩුව විසින්ම දෙනවා –...

21 රැළියට අවශ්‍ය ඉහළම ප්‍රචාරණය ආණ්ඩුව විසින්ම දෙනවා – ගම්මන්පිල කියයි

-

spot_img

ආණ්ඩුවට එරෙහිව නුගේගෝඩදී හෙට පැවැත්වීමට නියමිත රැළියට අවශ්‍ය ඉහළම ප්‍රචාරණය ආණ්ඩුව විසින්ම ලබාදී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

විපක්ෂය නියෝජනය කරන ඇතැම් නියෝජිතයින් ජනතාව අතර සිට එම රැළියට එක්වීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී හෙට පැවැත්වීමට නියමිත රැළියට තමන් ද එක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂය මෙම රැළියට සහාය දැක්වුව ද එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්වනවා ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.

කෙසේවෙතත් එම පක්ෂය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහ පාක්ෂිකයින් එම රැළිය සඳහා සහභාගී කරවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you