Newsපුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

-

spot_img

බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එහිදි තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බටහිර එල් ඇල්ටෝ නගරයේදි එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන අසල වාහනවලද ගැටී ඇති බව එරට ගුවන් සේවා නිලධාරීන් පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ සිය සාමාජිකයන් අට දෙනෙකු එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ සිටි බවයි එරට ගුවන් හමුදාපතිවරයා පවසන්නේ.

එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය බොලිවියානු මහ බැංකුව වෙත මුදල් නෝට්ටු ප්‍රවාහනය කරමින් සිටියදි අනතුරට ලක්ව ඇති බව එරට ආරක්‍ෂක අමාත්‍යාංශය පැවසුවා.

අනතුරවීමත් සමග භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ තිබූ මුදල් නෝට්ටු විසිරී ගොස් ඇති අතර ඒවා රැගෙන යාමට එම ස්ථානයට පැමිණි පිරිසක් විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you