Newsඅණනොතකා ගිය රියදුරු ගැන අනාවරණය වු කරුණු

අණනොතකා ගිය රියදුරු ගැන අනාවරණය වු කරුණු

-

spot_img

පොලිස් අණනොතකා ධාවනය කිරීම හේතුවෙන් ඊයේ (25) රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ වෑන් රථයේ රියදුරු ගැන කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසා සිටියේ, අදාළ රියදුරු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙක් බවයි.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හෝ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අයෙක්ද යන්න පිළිබඳව ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව අණාවරණය කර සිටියේ අද(26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින්නේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහු සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

අණ නොතකා ධාවනය කළ මෙම වෑන් රථයට රත්මලාන ගොලුමඩම හංදිය අසලදී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් හඹාගොස් වෙඩිතබා නතර කිරීමට පියවර ගත්තා.

Latest news

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...
- Advertisement -spot_img

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද නැගෙනහිර පළාතේ සුවිශේෂීතා බොහොමයක් සහිතයි. බෞද්ධ ජනතාවට වන්දනීය වූ බෞද්ධ සිද්ධස්ථාන රැසකි. අන්‍යාගමික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you