SportsBlind Cricket Team දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට රුපියල් මිලියන 6...

Blind Cricket Team දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට රුපියල් මිලියන 6 ක අනුග්‍රහයක්

-

spot_img

Blind Cricket Team – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් රුපියල් මිලියන 6 ක අනුග්‍රහයක් ලබා දී තිබේ. මේ දිනවල පකිස්ථානයේ පැවැත්වෙන දෘෂ්‍යාබාධිත T20 තරගාවලිය සඳහා සහභාගී වන 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙනුවෙනුයි මේ ප්‍රදානය ලබා දී ඇත්තේ. මෙම ප්‍රදානය හරහා කණ්ඩායමට වීසා, ගුවන් ටිකට්පත් සහ පෙර පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ගත හැකි වූ බව ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයේදී SLCAVH හි සභාපති සුදේශ් තරංග වෙත එම චෙක්පත ප්‍රදානය කර තිබිණි.

දෘෂ්‍යාබාධිත T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 22 සිට දෙසැම්බර් 3 දක්වා පකිස්ථානයේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ පකිස්ථානය බලා දිවයිනෙන් පිටව ගොස් තිබේ.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...
- Advertisement -spot_img

ලොකු අයියලා පොඩිවෙන හැටි

ලොකු අයියලා පොඩිවෙන හැටි සාමාන්‍ය ව්‍යවහාරයේ පවුලක සෙසු සාමාජිකයින් "ලොකු අයියා" යැයි කියනුයේ තම පවුලේ වැඩිමහල් සහෝදරයාට ය. එකළ ඒ...

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you