ArtMichael Jackson : මයිකල් ජැක්සන් යළි උපදී

Michael Jackson : මයිකල් ජැක්සන් යළි උපදී

-

spot_img

Michael Jackson, ඔහු තාරකාවක්. ලොවක් සැනසූ, ලොවක් නැලවූ අයෙක්. ලොව පුරා මිලියන ගණන් රසිකයන්ගේ අවධානය, ආදරය දිනා ගත් අයෙක්. ඔහුගෙ බැල්මකට පවා සිහිසුන් ව යන,හඬා වැටෙන රසිකයන් ඔහුට සිටියා.
ඔහු සංස්කෘතියක්.

Michael Jackson

ඔහු මෙලොව හැරගොස් වසර දහතුනක් ගෙවීගිහින්. නමුත් ඔහුට ආදරය කරන්නන්ට ඔහු ව අමතක ව ගොස් නැහැ.

Michael Jackson ගේ කතාව තේමා කරගත් සිනමාපටයක් (Biopic) නිපදවීමට සූදානම් වන බවට පසුගියදා ආරංචි වූවා.

Jafaar-Jackson

චිත්‍රපටයේ නම “Michael”

King Of Pop ගේ චරිතයට පණ පොවන්නේ විසි හය හැවිරිදි Jafaar Jackson. ඔහු Michael ගේ සොහොයුරු Jermaine Jackson ගේ පුත්‍රයායි. Jafaar ගේ පෙනුම සහ හඬ Michael ට බොහෝ සෙයින් සමානයි.

චිත්‍රපටයේ වැඩකටයුතු මේ වසර අගභාගයේ දී ඇරඹීමට සූදානම් බවට සඳහන්. මෙය Antoine Fuqua ගේ අධ්‍යක්ෂණයක්.

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you